russian opposition leader

රුසායානු ජනාධිපති පුටීන්ගේ ප්‍රබල විරෝධියෙකුට වස දීලා..

රුසියානු විපක්ෂ දේශපාලනයේ ප්‍රබල චරිතයක් ලෙස සැළකෙන, එරට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක වරයාද වන ඇලෙක්සි නවල්නි හට විෂ ශරීරගත කර ඇතියි...