පොතුවිල් මුහුදු මහා විහාරය අවට මුස්ලිම් ජනතාව ජීවත් වන ප්‍රදේශ ආණ්ඩුව සතු කර ගැනීමට යන බව හිරු මාධ්‍ය හරහා පෙර දින(16/17) ප්‍රචාරය වූ පුවතක් නිසා එම ප්‍රදේශයේ ඊයේ දිනයේ(19/06/2020) මහජන විරෝධයක් හා නොසන්සුන්තාකාරී වාතාවරනයක් ඇති ...