P2P රැළිය

P2P රැළියට සහභාගීවූවන් සිරගත කර වාහන ද රාජසන්තක කරන බව සරත් වීරසේකර තර්ජනය කරයි

පොතුවිල් සිට පොලිකණ්ඩිය දක්වා රැළියට සහභාගී වූවන්ට එරෙහිව නඩු පවරන බවත් විරෝධතා කරුවන්ගේ වාහන රාජසන්තක කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය...