NEW DIAMOND නව්කා

(Video) NEW DIAMOND නැවේ ගින්න නිවා නැවත පැමි⁣ණි වීරයෝ හම්බන්තොට වරායේදී පිළිගත් අයුරු ..

තමන්ගේ පවුල් ගැන නොහිතා මරු කටකට ගිය, නිව් ඩයමන්ඩ් නැවේ ගින්න නිවපු වසභ ටග් යාත්‍රා නිළධාරීන් හම්බන්තොට වරායේදී පිළිගත් අයුරු....