NEMIS පද්ධතිය

​ගුරු ස්ථාන මාරුවලට නව ඩිජිටල් ක්‍රමවේදයක්: NEMIS පද්ධතිය පළාත් සියල්ලටම ව්‍යාප්ත කිරීමට පියවර

NEMIS (National Education Management Information System) පද්ධතියේ මානව සම්පත් කළමනාකරණ (HRM) මොඩියුලයේ පළාත් හතරක කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් අවසන්...