media

ආසාදිතයින් හැංගීමට හේතුව ජනමාධ්‍ය ඔවුන් අපරාධකරුවන් කිරීමයි – ශ්‍රි ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

කොරෝනා වෛරසය ආසාදනය වූවන් ඉදිරිපත් නොවීමට සහ ඉදිරිපත් වීමට බියක් දැක්වීමට ප්‍රධානම හේතුව ජනමාධ්‍ය මගින් කොවිඩ්-19 ආසාදිතයන් අපරාධකරුවන් සේ සලකා...