Inferno

2020 ටෝකියෝ ඔලිම්පික් ගිනි සිළුව නිවී යද්දී ඔලිම්පික් තිඹිරි ගෙය ඇතන්ස් ගිනි දැල්වලින් වෙළී යයි

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ අවසානය අද දිනයේ සනිටුහන් වෙද්දී නූතන ඔලිම්පික් උළෙලේ තිඹිරි ගෙය වන ග්‍රීසියේ ඇතන්ස් නුවර ගිනි දැල්වලින්...