Blue Beach Island Underwater Gallery

නිල්වැල්ල දූපත් දියයට කලාගාරය ජනතා අයිතියට – Blue Beach Island Underwater Gallery

ශ්‍රී ලංකාවේ දකුණුදිග වෙරළ තීරයේ දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් නිල්වැල්ල සුන්දර වෙරළතීරයට වැඩි ආකර්ෂණයක් ගෙන දෙමින් නාවික හමුදා දායකත්වයෙන්...