BIG FOCUS

වැඳලා කියන්නම්, කොරෝනා අළුත් ප්‍රභේද තියෙන රටවලින් සංචාරකයින් ගෙන්වන්න එපා – මහාචාර්ය අර්ජුන ද සිල්වා

සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් ප්‍රභේද හඳුනාගෙන ඇති රටවලින් සංචාරකයින් ගෙන්වීම නවත්වන ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ඉල්ලීමක් කරයි....