8වන ජනාධිපතිවරයා

ඉන්දුනීසියාවේ 8වන ජනාධිපතිවරයා ලෙස හිටපු හමුදා ජෙනරාල් ප්‍රාබෝවෝ සුබියන්ටෝයි

ඉන්දුනීසියා ජනාධිපතිවරයා එරට විශාලතම කැබිනට් මණ්ඩලය සමඟ දිවුරුම් දී තිබෙනවා. හිටපු හමුදා ජෙනරාල් ප්‍රාබෝවෝ සුබියන්ටෝයි මෙසේ ඉන්දුනීසියාවේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම්...