2022(2023) උසස්පෙළ විභාගය

166,938කට සරසවි වරම්; 2022(2023) උසස්පෙළ අපේක්ෂකයන්ට සැප්තැම්බර් 11 සිට 16 දක්වා නැවත අයදුම් කිරීමට අවස්ථාව

2022(2023) උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටි අයදුම්කරුවන් අතරින් 166,938 දෙනෙකු මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය...