118 මහජන ආරක්ෂක සේවා මැදිරිය

මහජන ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ආයතන ගැන පැමිණිලි කිරීමට ‘118 මහජන ආරක්ෂක සේවා මැදිරිය’ ඇරඹෙයි

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ආයතනවල කටයුතු පිළිබඳ මහජන පැමිණිලි භාරගැනීම සහ තොරතුරු ලබාදීම සඳහා විශේෂයෙන්...