ෆැන්ග් ෆැන්ග් (Fang Fang) නමැති චීන ලේඛිකාව

ලොක්ඩවුන් ගැන ලියා දේශද්‍රෝහී ලේබලය වැදුණු වූහාන් කත

වූහාන් නගරය පුරා කොරෝනාවෛරසය ව්‍යාප්තවෙමින් පැවති මුල් අවධියේ ලියා තැබූ දිනසටහන් හේතුවෙන් ඇය චීන ජාතිකවාදීන්ගේ උදහසට ලක්වී සිටින්නීය. මෙම දින...