ළමුන් සදහා

සතියක් පුරා දෙහිවල ජාතික සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාවක්

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට වසර අසූ හතක් සපිරීම නිමිති කරගනිමින්, දෙහිවල ජාතික සත්වෝද්‍යානය විසින් ජූලි මස 03වන දින සිට සතියක් පුරා...