ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

දරුවන් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කරන්න – කෝපා කමිටුවෙන් ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට නිර්දේශ

දරුවන් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කරන්නැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට...