හේමකුමාර නානායක්කාර

කෘෂිකර්මය විතරක් නොවෙයි සමස්ත ආර්ථිකයම අගාධයට යන්නේ – හේමකුමාර

අද වනවිට රටේ කෘෂිකර්මාන්තය පමණක් නොව සමස්ත ආර්ථිකයම බලවත් අගාධයක් කරා ඇදී යන්නේයැයි පෙනෙන්නට ඇති බවත් රජයේ අහංකාරකම සහ අත්තනෝමතිකත්වය...