හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්

​හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 01 ස්ථානයට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග

ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත්ව තිබේ. ග්ලාස්ගෝහි පැවති පොදුරාජ්‍ය...