හෙල්මට්

ෆුල්ෆේස් හෙල්මට් තහනම ඉවතට

පර්යන්ත දැක්මට බාධාවක් නොවන ආකාරයට සම්පූර්ණයෙන් මුහුණ වැසෙන ආරක්ෂිත හිස්වැසුම්වලට (ෆුල්ෆේස් හෙල්මට්) පනවා ඇති තහනම ඉවත් කිරීමට රජයේ අවධානය යොමුව...