හුණුගල් කැණීම්

මහනුවර භූකම්පන පිළිබඳව කමිටු වාර්තාව පරිසර ඇමතිට, වික්ටෝරියා අවට හුණුගල් කැණීම් තහනම් කිරීමට නිර්දේශ

විශේෂඥ කමිටු වාර්තාවට අනුව මහනුවර ප්‍රදේශයේ පසුගිය කාලයේ සිදු වූ භූකම්පන සියල්ල ස්වාභාවික තත්ත්වයක් බවත් හුණුගල් කැඩීම නිසා හෝ ගල්...