හැටන් රුවන්පුර ජනපදය

හැටන් රුවන්පුර ජනපදය ආසන්නයේ අක්කර 23ක් පමණ භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වෙයි

හැටන් වන අඩවි කාර්යාලය යටතේ පාලනය වන හැටන් රුවන්පුර ජනපදය ආසන්නයේ පිහිටි යුකෙලෙප්ස්ටික් වන වගා රක්ෂිතයේ (13) උදෑසන ගින්නක් හටගෙන...