හාමුදුරුවො

අභද්‍ර භික්ෂුවක් කල්පිටියේ සහජීවනයට ගිනි තබයි

ආගමික සංහිඳියාවෙන් හා සහජීවනයෙන් විසූ කල්පිටියේ දළුව නිර්මලපුර ජනතාවගේ ජීවිතවලට කණකොකා හඬමින් සිටී. ඒ නොදැමුණු ශ‍්‍රමණ ප‍්‍රතිරූපකයකුගේ ආගමනයත් සමගින්ය. කල්පිටියේ...