හමුදාවල්

“සෞඛ්‍ය අංශ දිනකට ගැහුවේ එන්නත් 2500යි. හමුදාව ආවාම දිනකට ලක්ෂ 5ක් දක්වා වැඩිවුණා” – ආරක්ෂක ලේකම්

එන්නත්කරණය සඳහා ජනාධිපතිවරයා විසින් හමුදාව යෙදවූයේ රටේ මිලියන දෙකහමාරක් එන්නත් තිබියදී සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩවර්ජන වලට යොමුවූ නිසා බවත් සෞඛ්‍ය...