හජ් ගිවිසුම

වන්දනාකරුවන් 3,500කට සත්කාරකත්වය දෙන හජ් ගිවිසුමක්

මෙම වසරේ හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 3,500කට සත්කාරකත්වය ලබාදීමට අවශ්‍ය හජ් ගිවිසුමකට සෞදි අරාබියේ ජෙඩාහිදී අත්සන් තබා තිබේ....