සෞදි අරාබියේ යේමන දේශසීමා ප්‍රදේශය

සෞදි දේශසීමාවට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු 12 කට තුවාල

සෞදි අරාබියේ යේමන දේශසීමා ප්‍රදේශයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. සෞදි-යේමන දේශසීමා ආසන්නයේ අබා ගුවන්...