සෞඛ්‍ය කාර්ය සහායකයින්

සෞඛ්‍ය කාර්ය සහායකයින් 627කට පත්වීම් ලිපි

මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමත්, සේවා සැපයීමේ කාර්යක්ෂමතාව, ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය ඉහළ නැංවීමත් අරමුණු...