සේවය අත්හැර යාම

රාජකාරී පීඩනය නිසා මසකට පොලිස් නිලධාරීන් 40-50ක් සේවය අත්හැර යයි

රාජකාරී පීඩනය ඇතුළු විවිධ හේතූන් මත මසකට පොලිස් නිලධාරීන් 40-50ක් අතර පිරිසක් සේවය අත්හැර යන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි....