සූදු ක්‍රීඩා නියාමන අධිකාරි පනත් කෙටුම්පත

සූදු ක්‍රීඩා නියාමන අධිකාරි පනත් කෙටුම්පතට කථානායක සහතිකය

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක ජගත් වික්‍රමරත්න මහතා ඊයේ දිනයේ (03) සිය සහතිකය...