සුදූමැස්සාගේ ව්‍යාප්තිය

සුදුමැස්සාගේ (White Flies) හානියෙන් තැඹිලි අපනයනයට බලපෑම්

පොල්වගාව ආශ්‍රිතව පැතිරි ගිය සුදුමැස්සාගේ (White Flies) හානිය තැඹිලි වගාවටද දැඩි බලපෑමක් එල්ල කර ඇති බව පොල් සංවර්ධන අධිකාරිය පවසනවා....