සීනී බදු ජාවාරම

සීනී බදු වංචාවට නම කියැවුනු නුෂාඩ් පෙරේරා ප්‍රමිති ආයතනයෙනුත් ඉල්ලා අස්වී පෞද්ගලික අංශයට

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ නුෂාඩ් පෙරේරා එම ධුර‍ෙයන් ඉල්ලා අස්වී තිබේ. මෙරට සීනී බදු වංචාව සිදුවන...