සිසුන් ඇතුළත් කරගැනීම

1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම ලබන 19වනදා; පාසල් වේලාව පැයකින් දීර්ඝ කිරීම තාවකාලිකව අත්හිටුවයි

2022 වර්ෂය සඳහා රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම ලබන 19 වනදා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. එම අමාත්‍යංශයේ...