සිල්ලර වෙළදුන්

පිරිප්පු, සීනි, අල, ලූණු සහ හාල්මැස්සන් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහළට

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බොහොමයක මිල ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයෝ පවසති. රතු පරිප්පු කිලෝවක් රුපියල් 250 ක්, සීනි කිලෝවක් රුපියල්...