සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල

කොළඹ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කාඩ්පත් මගින් ගෙවීම් පහසුකම

කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල රාජ්‍ය සේවා සඳහා ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් මඟින් ගෙවීම් කිරීමේ නව පහසුකම අද (02)...