සිබිල් වෙත්තසිංහ

“ළමා කාලයේ වැඩෙන්න ළමයට නිදහසක් තියෙන්න ඕන. දඟකාරකම ළමයින්ට අයිතියක්!” – සිබිල් වෙත්තසිංහ

සිබිල් වෙත්තසිංහ මහත්මිය (1928 – 2020) ගැන මේ වන විට අපේ රටේ පමණක් නොව විදෙස් මාධ්‍යවල පවා ගුණානුස්මරණ පළ වී...