සිංහ පැටවුන්

රිදියගම අලුත උපන් සිංහ පැටවුන්ට නම් තබන්න මහජනතාවට අවස්ථාවක්

අම්බලන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ උපත ලබා සිටින සිංහ පැටවු හය දෙනා සඳහා නම් තැබීමට මහජනතාවට අවස්ථාව හිමිවී තිබේ. රිදියගම සෆාරි...