සිංහල ආණ්ඩුව

තුනෙන් දෙකේ තනි සිංහල ආණ්ඩුව 20 සම්මත කරගත්තේ මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙන්

මුස්ලිම් ජාතිවාදයත් වැපිරවූ රිෂාඩ් සහ හකීම් ඇතුලු කණ්ඩායමත් සිංහල ජාතිවාදයත් ඇවිලවූ රාජපක්ෂ කඳවුරත් එකට එකතුවී 20 සම්මත කරගත් බවත්, ආණ්ඩුක්‍රම...