සැලසුමක්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම්, රටේ ආර්ථිකයේ වගකීම බාරගන්නා – ඉරාන් වික්‍රමරත්න

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නම්, රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ වගකීම බාරගන්නා බවත් ඒ සඳහා සැලසුමක් පවතින බවත්...