විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම්, රටේ ආර්ථිකයේ වගකීම බාරගන්නා – ඉරාන් වික්‍රමරත්න

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම්, රටේ ආර්ථිකයේ වගකීම බාරගන්නා - ඉරාන් වික්‍රමරත්න

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම්, රටේ ආර්ථිකයේ වගකීම බාරගන්නා - ඉරාන් වික්‍රමරත්න

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නම්, රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ වගකීම බාරගන්නා බවත් ඒ සඳහා සැලසුමක් පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා.

ඒ මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, අන්තර් කාලින පාලන තන්ත්‍රයකට විරුද්ධ නොවන බව සහ විශ්වාසය සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බවයි.

එමෙන්ම කැබිනට් මණ්ඩලයේ එක පවුලක දෙදෙනෙකුට වඩා සිටිය නොහැකි බව දක්වමින් නීති ගෙන එන ලෙස යෝජනා කරන බවද ඒ මහතා කියා සිටියා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *