සැප්තැම්බර්

සැප්තැම්බර් පළමුවනදා තෙක් හරීන්ට නිදහසක්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  ප්‍රනාන්දු මහතා ලබන සැප්තැම්බර් පළමුවනදා තෙක් අත්අඩංගුවට නොගන්නා බව නීතිපති දෙපාර්තමේන්තුව අද ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබෙනවා....