සායනික පුහුණු හා පර්යේෂණ අංශ ගොඩනැගිල්ල

වසර 46කට පසු යාපනය විශ්වවිද්‍යාලය තුළ ඉදිකළ පළමු ගොඩනැගිල්ල විවෘත වේ

යාපනය විශ්වවිද්‍යාලය තුළ වසර 46කට පසුව ඉදිකළ පළමු ගොඩනැගිල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරුණා. රුපියල් මිලියන 942ක වියදමින්...