ස්පුට්නික්

ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත වගේ දෙගුණයක් මිලට සයිනොෆාම් මිලට ගන්නේ ඇයි?

ශ්‍රී ලංකාවට සයිනොෆාම් එන්නත් ලක්ෂ 140ක් ගෙන්වීමට කැබිනට් මණ්ඩලය තීරණය කළද, ලෝකයේ ප්‍රමිතියෙන් යුතු එන්නත් වෙළඳනාම කිහිපයකට සාපේක්ෂව සයිනොෆාම් එන්නත...