ස්ථාන මාරුව

බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාට දුන් ස්ථාන මාරුව පොලිස් කොමිසමෙන් අත්හිටුයි

බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාට වැඩබලන පොලිස්පතිවරයා ලබා දුන් ස්ථාන මාරුව අත්හිටුවීමට පොලිස් කොමිසන් සභාව පියවර ගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම...