සරසවි ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය

සරසවි ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට නව සභාපතිවරයෙක්

(23)වන දා දින කැලණිය විශ්වවිද්‍යාලයේ පැවැති නිළවරණයේදී, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බරණ ජයවර්ධන මහතා...