සමාජ අර්බුද

“බඩුමිල ඉහළට; ආර්ථිකය පහළට; – ‘සිස්ටම් ෆේල්’” – අනුර කුමාර දිසානායක

“ආර්ථික අර්බුද විසින් ඇති කරන සමාජ අර්බුද දේශපාලන පරිවර්තන සඳහා පෙළඹවීම් කරනවා. ආණ්ඩුව ඇතුළේ කණ්ඩායමක් පී.බි. සහ බැසිල් එලවන්න ඕනෑ...