සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය

(VIDEO) උතුරේ ඉන්දීය ධීවර ප්‍රශ්නය උණුසුම්වෙයි – ධීවර අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණ

උතුරේ සිදුවන ඉන්දියානු ධීවර ආක්‍රමණයට විසඳුම් ඉල්ලා (08)වන දින ධීවර අමාත්‍යාංශය ඉදිරිපිට සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය විසින් උද්ඝෝෂණයක් සංවිධානය...