ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩුකරයි
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් මත, ලංකා සතොස ආයතනය අද දින (18) සිට ක්‍රියාත්මක වන පරිදි...
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් මත, ලංකා සතොස ආයතනය අද දින (18) සිට ක්‍රියාත්මක වන පරිදි...
ලංකා සතොස ආයතනය විසින් අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබෙනවා. ඒ අනුව හාල්මැස්සන් කිලෝවක මිල රු. 950ක් දක්වාද...
සතොස මගින් අලෙවි කරන ආනයනික සුදු කැකුළු, සුදු නාඩු, රතු පරිප්පු, සුදු සීනි සහ හාල්මැස්සන් ඇතුළු භාණ්ඩ වර්ග හතක මිල...