සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි

සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි

සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි

ලංකා සතොස ආයතනය විසින් අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබෙනවා.

ඒ අනුව හාල්මැස්සන් කිලෝවක මිල රු. 950ක් දක්වාද ඉන්දියානු ලොකු ලූනූ කිලෝවක මිල රු. 250ක් දක්වාද කඩල කිලෝවක මිල රු. 450ක් දක්වා සහ සුදු සීනි කිලෝවක මිල රු. 275ක් දක්වාද පහත දමා ඇති බවයි ලංකා සතොස අලෙවි ප්‍රධානී සමන් කාරියවසම් මහතා පවසන්නේ.

දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල්වලින් අඩු කළ නව මිල යටතේ මෙම භාණ්ඩ මිලදී ගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *