සත්‍යතාවය

හමුදා ප්‍රධානීන්ට සංග්‍රහ කරන්න ගිය වියදම් කතාව අසත්‍යයි – ආරක්ෂක අමාත්‍යාංශයෙන් පිළිතුරු

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ කටයුතු පරීක්ෂා කිරීම සඳහා පැමිණි හමුදා නිලධාරීන් පිරිසකට සංග්‍රහ කිරීම වෙනුවෙන් විශාල මුදලක් වැයකර...