සංවිධායක කමිටුව

නරඹන්නන්ගේ සහභාගිත්වයකින් තොරව මහනුවර ඇසැළ පෙරහර පැවැත්වීමට තිරණයක්

නරඹන්නන්ගේ සහභාගිත්වයකින් තොරව මෙවර මහනුවර ඇසැළ පෙරහර පැවැත්වීමට පෙරහැර සංවිධායක කමිටුව විසින් තිරණය කල බව දියවඩන නිළමේ නිළංග දැල පවසයි....