සංකූලතා

කොරෝනා එන්නත ගැනීමෙන් පසු මිය ගිය තිදෙනාගේ මරණයට එන්නත සම්බන්ධ නැහැ – කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය

මෙතෙක් කොරෝනා එන්නත් ලබා දී ඇති ලක්ෂ 7කට අධික ජනතාව අතරින් එන්නත ලබා දීමෙන් පසු මියගොස් ඇත්තේ, පුද්ගලයින් තිදෙනෙකු පමණක්...