ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරුපත්‍ර ඇගයිම්

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරුපත්‍ර ඇගයිම් කටයුතු අත්හිටුවයි

මෙවර 2024 ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයිම් කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සඳහන් කළේ, විභාගයේ...